Posted by: lrrp | August 8, 2023

දෙවියන්ගේ ලෙඩ

යුරෝ පා ජා තිකයින් රටවල් ආක්‍රමණය කිරීමේදී යුද අවියක් ලෙස බෝ වන රෝග යො දා ගන්නා ලදි. කො ලො ම්බුස් නැ මති කෲර මූලධර්මවා දියා ඇතුළු ස්පා ඤ්ඤ ආක්‍රමණිකයින් රතු ඉන්දියා නුවන්ව සංහා රය කිරීමට යො දා ගත් ප්‍රබලම අවියක් වූයේ සරම්ප’ රෝගයයි.

ලංකා වේ පැරණියෝ සරම්ප රෝගයේ නම නො කියා එය දෙවියන්ගේ ලෙඩ’ නමින් හැඳින්වූහ. ඊට හේතුවක් තිබේ. සිංහලයන් හා කළ සටන් වලදී පෘතුගීසීන් ප්‍රහාරක ආයුධයක් ලෙස සරම්ප යෙදාගත් බැවිනි. සරම්ප, දෙවියන් විසින් මිත්‍යා දෘෂ්ටිකයන් වෙත එවන ලද රෝගයක් බව පා දිලිවරු කීහ. රතු ඉන්දියානුවන්ගේ මිනිස් බලය මැඬීම සඳහා සරම්ප බෝ කිරීමට පා දිලිවරු වූහ. දෙවියන් හඳුන්වා දීම සඳහා මහජනයා අතරට ගිය ඔවුන් ඔවුන්ට සරම්ප රෝ ගීන් භා විත කළ බ්ලැ න්කට් බෙදා දුන්හ.

මූලා ශ්‍රය – ඇමරිකා මහා ද්වීපයේ කතා න්දරය හෙවත් භික්‍ෂුව සහ බිස්තුව – කො ලට් සේනානායක, නාරද කරුණාතිලක


Leave a comment

Categories